Global Platform For All Sri Lankans

හිරුණිකා ට ඇප.. විදෙස් ගමන් තහනම් වෙයි.

 

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් මෙම තීන්දුව ලබා දී තිබෙන බව සඳහන්.

ඒ අනුව, රුපියල් 50,000ක මුදල් හා 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකාරිය මුදා හැර ඇති බවටයි වාර්තා වන්නේ.

ඇප නියෝග ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැවසූවේ, විත්තිකාරියගේ විදෙස් ගමන් තහනම් කරන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

instagram bio for boys stylish font
instagram vip bio
instagram stylish bio
stylish bio for instagram
sanskrit bio for instagram
instagram bio in punjabi

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads