කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5ක් ප්‍රවාහනය කරමින් තිබූ, නෞකාවක් පිලිපීනය ආසන්න මුහුදේ ගිලී ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඒ හේතුවෙන්, අවට මුහුදු කලාපයේ, විශාල තෙල් පැල්ලම් දක්නට ලැබෙන බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 17 දෙනාගෙන් 16 දෙනෙකුව නිරුපද්‍රිතව බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙන බවද සඳහන් වනවා.
තවදුරටත් , අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්.
Author: Lanka Hit News
Post Views: 35