Global Platform For All Sri Lankans

මහින්දගේ සහාය රනිල්ට ගන්න උත්සහා කරනවා – ඇමති කාංචන

 

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මෙතෙක් තීරණය කර නොමැති අතර, පක්ෂයේ සහාය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබා ගැනීමට උත්සාහ කරන බව විදුලිබල හා බලශක්ති කංචන විජේසේකර පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (29) ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු කියා සිටියේ, පක්ෂයේ සියළු දෙනාම පොදු ජන පෙරමුණු පක්ෂය දෙකඩ කරන්නේ නැතිව ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බව විශ්වාස කරන බවයි.

පක්ෂයේ ඉතාම සුළු පිරිසක් විසින් පක්ෂයේ අන්‍යනතාවය රැක ගැනීම යැයි කියා පක්ෂය පරාජයට ඇඳ දමමින් කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads