Global Platform For All Sri Lankans

Lanka Hit News

රාජ්‍ය සේවයේ 2025 ස්ථාන මාරු වීම් ගැන දැනුම් දීමක්..

 

ඔබත් රාජ්‍ය සේවකයෙක්ද..?

එළඹෙන මැතිවරණ කාල සීමාව තුළදී ඔබගේ ස්ථාන මාරුවීම් ගැන යි මේ..

ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි 2025 වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නොමැති බව, මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා..

ඒ අනුව, ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා..

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ගංගාරාම නවම් මහා පෙරහැර අද රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙයි

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද(12) රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙනු ඇති. මෙරට බෞද්ධාගාමික උත්සව අතර හුණුපිටිය ගංගාරාමයේ නවම්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads