Global Platform For All Sri Lankans

Lanka Hit News

ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් වෙයි..

 

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි. ගැසට් කර තිබෙනවා.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණා.

ඒ හේතුවෙන් , මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත අද (02) ගැසට් කරනු ලැබුවා.

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ගංගාරාම නවම් මහා පෙරහැර අද රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙයි

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද(12) රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙනු ඇති. මෙරට බෞද්ධාගාමික උත්සව අතර හුණුපිටිය ගංගාරාමයේ නවම්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads