ජනාධිපතිවරණය සඳහා ඊයේ (01) දිනය වනවිට 10 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ , ජනපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සරත් කීර්තිරතන, හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්, ඒ.ස්.පී. ලියනගේ, පී.ඩබ්.එස්.කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ.පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අය බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.
එසේම, ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන අතර, නාම යෝජනා කැඳවීම සිදු කෙරෙන්නේ ලබන 15 වැනිදා යි.
Author: Lanka Hit News
Post Views: 39