අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙසට විදේශ අමාත්‍ය අලි සබ්රි, ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වන විටත් එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද වාර්තා වෙනවා.
Author: Lanka Hit News
Post Views: 37