ආනයනික කිරිපිටි මිල අප්‍රේල් 01 වැනිදා සිට සියයට 4.7කින් ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා කිරි සිටි ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරනවා.
ඒ අනුව, ආනයනික කිරි සිටි ග්‍රැම 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යනු ඇති අතර, එහි නව මිල රුපියල් 1,100ක් වෙනවා.
No commnets