Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000058759.png

News

March 18, 2025 , Published 07:12 pm ,
0
0
5 views

බ්‍රිතාන්‍ය සටනේ දිවි ගලවා ගත් අවසන් නියමුවාත් අවසන් ගමනේ..

  • newsLankahit news
  • 5 views
  • 0 comments

බ්‍රිතාන්‍ය සටනේ අවසන් නියමුවා වූ ජෝන් පැඩි හෙමිංවේ මියගොස් ඇතැයි වාර්තා වනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 105ක්.

ඩබ්ලින්හි පදිංචිකරුවෙකු වූ හෙමිංවේ දෙවන ලෝක යුද්ධයට පෙර තරුණයෙකු ලෙස රාජකීය ගුවන් හමුදාවට (RAF) සම්බන්ධ වී ඇති අතර ,

පසුව වයස අවුරුදු 21 දී ඔහු බ්‍රිතාන්‍ය සටනේ ප්‍රහාරක නියමුවෙකු බවට පත්ව තිබෙනවා.

එම කාලය තුළ ජර්මානු ගුවන් හමුදාව වන ලුෆ්ට්වාෆේ විසින් සිදු කරන ලද මහා පරිමාණ ප්‍රහාරයකට එරෙහිව ගුවන් හමුදා නිලධාරීන් විසින් මාස තුනක කාලයක් ගුවන ආරක්ෂා කර තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.