Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000058142.jpg

News

March 18, 2025 , Published 12:19 pm ,
0
0
2 views

ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා අද

  • newsLankahit news
  • 2 views
  • 0 comments


රුසියා - යුක්රේන යුද්ධය අවසන් කිරීම සදහා වූ සාකච්ඡාවකට අද (18) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදමීර් පුටින් එක්වීමට නියමිතයි. 

මෙම සංවාදයට පෙර බෙහෝ කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එකගතාවයට පැමිණ ඇති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ. 

මීට පෙර ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ සටන් විරාමයක් වෙනුවෙන් දෙපාර්ශවය අතර කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. 

පසුගියදා යුක්‍රේනය දින තිහක සටන් විරාමයකට කැමැත්ත පළකළ ද රුසියාව ඊට කොන්දේසි ඉදිරිපත් කර තිබුණා. 

රුසියානු ජනාධිපති වැලදිමීර් පුටින් කියා සිටියේ තමන් කෙටි කාලීන සටන් විරාමයක් නොව ස්ථිර විසඳුමක් බලාපොරොත්තු වන බවයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.