Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000057986.jpg

News

March 18, 2025 , Published 11:49 am ,
0
0
2 views

දසුන් ශානක දිල්ලි කැපිටල්ස් සමඟ එක්වෙයි

  • newsLankahit news
  • 2 views
  • 0 comments

 

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින් එක්ව තිබෙනවා.

එසේම, ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 අදියර මාර්තු 22 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර, තරගාවලියට එක්වන සියලු කණ්ඩායම් මේ වන විට පුහුණුවීම් ආරම්භ කර අවසන්.

වසර දෙකක IPL තහනමකට ලක්ව සිටින හැරී බෘෘක් වෙනුවට දසුන් ශානක මෙවර තරගවාරය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කැඳවා ඇති බවටයි වාර්තා වන්නේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.