Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000058034.jpg

News

March 18, 2025 , Published 11:48 am ,
0
0
2 views

පුංචි ඡන්දෙට එන හැටි කියූ හිටපු ඇමති විමල්

  • newsLankahit news
  • 2 views
  • 0 comments

 

ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයේ ලකුණ වෙන පංචායුදයෙන් තරග කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. 

 ඒ අනුව පළාත් පාලන ආයතන බහුතරයකට ජාතික නිදහස් පෙරමුණ නාම යෝජනා භාරදෙන බවද හිටපු ඇමතිවරයා සඳහන් කළා.

තවද , පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා ස්වාධින කණඩායමක් ලෙස තරග කිරීමට අදහස් කරන බවද මෙහිදී සඳහන් වුණා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.