Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 19, 2025 , Published 08:07 pm ,
0
0
7 views

අද ඩොලරයේ අගය

  • newsLankahit news
  • 7 views
  • 0 comments

 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 291.8071ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 300.3172ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 291.2556 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.299.7977 ලෙස සටහන්ව තිබුණා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.