Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 20, 2025 , Published 01:00 pm ,
0
0
2 views

පුංචි ඡන්දයේ නාම යෝජනා භාර ගැනීම අවසන්

  • newsLankahit news
  • 2 views
  • 0 comments

 

2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (20) දහවල් 10න් අවසන් වුණා. 

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඕනෑම විරෝධතාවක් අද පස්වරු 1.30 දක්වා ගොනු කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.