ජාතික පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජනවාරි මාසයේ -4.0% ට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී -3.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආහාර උද්ධමනය -2.5% සිට -1.1% දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
No commnets