Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 21, 2025 , Published 07:19 pm ,
0
0
13 views

නිසොල්මන්ව අවසන්වරට සරසවියට ආ ආදරණීය ඇදුරුතුමා..

  • newsLankahit news
  • 13 views
  • 0 comments

සිසු දරු දැරියන්ගේ ආදරය නොමදව දිනාගත් ආදරණීය ගුරු පියෙකු නිසොල්මන්ව සරසවි බිමට ආවා..

ඔහු එලෙස සරසවි බිමට ආවේ අවසන් වතාවට පමණක් බව ඔහුට ආදරය කරන කිසිවෙකුත් නම් විශ්වාස කරන එකක් නම් නැති වේවි.. ඒත් උපදින අපි හැමෝම දවසක මැරෙනවා එක පොදු ධර්මතාවයක්..


ජීවිතය ගැන ධනාත්මකව දකින්න පුරුදු පුහුණු කළ ඔහු  අද හොර රහසේම නික්ම ගිහින්.. හදිසි අනතුරකින් කිසිවෙකුත් නොසිතූ නිමේෂයක දිවි හැරදා ගිය ජ්‍යේෂ්‍ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත ගුනේන්ද්‍රගේ දේහය අද සරසවි බිමට රැගෙන ආවා..
ඉතාම සංවේදී මොහොතක් වුණු ඒ අවස්තාවේදී මුළු සරසවි බිමම නිසොල්මන්ව තිබුණා.. පරපුරෙන් පරපුර දරුවන්ගේ දෑස පෑදූ මේ  ආදරණීය ගුරුතුමන්ට අමාමහ නිවන්සුව අත්වේවා.. 

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.