Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 20, 2025 , Published 03:11 pm ,
0
0
1 views

පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වැනිදා

  • newsLankahit news
  • 1 views
  • 0 comments

 

පළාත් පාලන ඡන්ද විමසීම එළැඹෙන මැයි මස 06වැනි අඟහරුවාදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පළාත් පාලන ආයතන 336 කට අදාළව පැවැත්වෙන ඡන්ද විමසීමේ නාමයෝජනා භාර ගැනීම අද මධ්‍යහ්න 12 න් අවසන් වුණා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා 2023 වසරේදී නාම යෝජනා කඳවනු ලැබුව ද, පැවති රජයෙන් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය අරමුදල් ලබා නොදීම නිසා මැතිවරණය කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවුණා.

එහෙත්, මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය අරමුදල් ලැබී ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති පවසා සිටියේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.