දිනෙන් දින ඉහළ යන රන්මිල අද (20) වෙනස් වූණේ මෙහෙමයි..
රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 905,568.00ක් ලෙසයි..
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 31,950.00ක් ලෙස සඳහන්ව තිබුණා...
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 29,290.00ක් සහ රුපියල් 27,960.00ක් ලෙසයි සඳහන් වූයේ...
No commnets