Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 20, 2025 , Published 09:02 pm ,
0
0
views

දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි

  • newsLankahit news
  • views
  • 0 comments

 

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත වී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත් වුණ අතර කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.