Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 20, 2025 , Published 09:04 pm ,
0
0
1 views

සජබ ආධාරකරුවන් 33ක් අත්අඩංගුවට

  • newsLankahit news
  • 1 views
  • 0 comments

 

මහනුවර පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේග ආධාරකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගය අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.