පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග එම තනතුරෙන් ඉල්ලා අස්වෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි වාර්තා වෙන්නෙ.
No commnets