Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 20, 2025 , Published 09:26 pm ,
0
0
views

තායිලන්ත කිමිදුම් බෝට්ටුවක ඇති වූ ගින්නකින් බ්‍රිතාන්‍ය කාන්තාවක් අතුරුදන්

  • newsLankahit news
  • views
  • 0 comments

තායිලන්තයේ කිමිදුම් බෝට්ටුවක ඇති වූ ගින්නකින් බ්‍රිතාන්‍ය කාන්තාවක් අතුරුදන් වී ඇති බව බලධාරීහු පවසති.

ඒ ඇලෙක්සැන්ඩ්‍රා ක්ලාක් ය.

ඉරිදා උදෑසන නවය පසු වූ විට යාත්‍රාවේ එන්ජින් කාමරයේ ගින්නක් මෙම ගින්න ඇතිව තිබේ. එවිට යාත්‍රාව තිබී ඇත්තේ කෝ තාඕ දූපතේ වෙරළට ඔබ්බෙනි.

ගින්න ඇතිවන විට බෝට්ටුවේ පුද්ගලයින් 22 දෙනෙකු සිටි බව වාර්තා වේ. එනම් සංචාරකයින් 16 දෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු, කිමිදුම් උපදේශකයින් දෙදෙනෙකු සහ සහකාර කිමිදුම් උපදේශකයින් දෙදෙනෙකු ය.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.