තම අනියම් බිරිඳගේ අවුරුද්දයි මාස තුනක වයස ඇති දරුවාට අධි මාත්‍රාවක් සහිත ඖෂධයක් ලබා දුන් හමුදාවෙන් පලා ගිය සෙබළෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දරුවාගේ මව සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම 22 හැවිරිදි මෙම සැකකරු වැලිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
රිදීගම ප්‍රදේශයේ පිහිටි සිය අනියම් බිරිඳගේ නිවසට පැමිණ මෙම ඖෂධය ලබා දී ඇති අතර එහිදී ඇති වූ ආසාත්මික වතාවක් හේතුවෙන් දරුවා ප්‍රතිකාර සඳහා රිදීගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
No commnets