Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 24, 2025 , Published 09:14 pm ,
0
0
31 views

පාර්ලිමේන්තුවේ වාග් ප්‍රහාර නවතා කෙළි දෙලෙන් ගත කළ කාලය

  • newsLankahit news
  • 31 views
  • 0 comments

පාර්ලිමේන්තුවේ වාර්ෂිකව පවත්වන ක්‍රීඩා උත්සවයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එකට තරග කළ හැටි.

මෙම ක්‍රීඩා උත්සවය සංවිධානය කර තිබුනේ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා‌ගේ මූලිකත්වයෙන්.

මෙවර ක්‍රීඩා උත්සවය ගෘහස්ත ක්‍රීඩාවලට පමණක් සීමා වූ අතර මෙය ස්නූකර්, බිලියඩ්, මේස පන්දු, චෙස්, දාම් යන ක්‍රීඩා ඒ අතර වුණා.

උත්සවය අවසානයේ ත්‍යාග, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය සඳහා අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මහ ලේකම් කුෂානි රෝහණධීර යන මහත්ම මහත්මීන්ගේ දෑතින් සිදුවුණා.

May be an image of 3 people and chess

May be an image of 6 people, people playing billiards and text

May be an image of 3 people and people playing billiards

May be an image of 2 people and text that says "Bapco Er TB1500 TE1500 ParlomentMedia Partiament Media"

May be an image of 8 people

May be an image of 6 people and text

May be an image of 6 people

May be an image of 1 person and playing billiards

May be an image of 5 people, people smiling and text that says "e Oe-- ၁-၉ BOr BOr Cur, Card PorliamenMedia"

May be an image of 6 people, people smiling and text

May be an image of 3 people

 

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.