Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 28, 2025 , Published 08:09 am ,
0
0
3 views

12 වන ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

  • newsLankahit news
  • 3 views
  • 0 comments

 

ලෝක ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනය සංවිධානය කරන 12 වන ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. 

ඒ අනුව මෙම තරගාවලිය සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝම්බර් 05 වනදා දක්වා කාණ්ඩ 04 ක් යටතේ පැවැත්වෙනවා. 

මේ සදහා සත්කාරක ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් රැසකින් ක්‍රිඩක ක්‍රිඩිකාවක් එක්වනු ඇති.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.