Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 28, 2025 , Published 03:48 pm ,
0
0
14 views

බැංකොක් ගොඩනැගිල්ලේ සිරවී සිටි තිදෙනෙකු මරුට

  • newsLankahit news
  • 14 views
  • 0 comments


තායිලන්ත භූමිකම්පාවෙන් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බැංකොක්හි රිච්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවෙන් පසු කඩා වැටුණු මහල් 30ක ගොඩනැගිල්ලක් තුළ පුද්ගලයින් 43 දෙනෙකු සිරවී සිටින බවයි මීට පෙරදී විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවාව්.

එමෙන්ම මෙම භූකම්පනයෙන් මියන්මාරයේ සාගිං නගරයටත් දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.