Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 28, 2025 , Published 06:07 pm ,
0
0
12 views

ඉන්දීය අගමැති මෝදිගේ මෙරට සංචාරය සිදුවෙන්නේ මෙහෙමයි..

  • newsLankahit news
  • 12 views
  • 0 comments

 

බලශක්ති සම්බන්ධතාවය, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය සහ ප්‍රදාන ආධාර පිළිබඳ අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදි සහභාගී වන බව ඉන්දීය විදේශ ලේකම් සඳහන් කරනවා.

එමෙන්ම සාම්පූර් සූර්ය බලශක්ති බලාගාරයේ මුල්ගල් තැබීමේ උත්සවයට ද සහභාගී වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.