කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයත් කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයත් අතර හතළිස් හයවන වරටත් වටත් පැවැත්වෙන කෝට්ටේ මහ සටන පාසල් මහා ක්‍රිකට් ගැටුම මාර්තු මස 28,29,සහ 30 දිනයන්හිදී කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙවර දින තුනේ තරගයක් ලෙස තරගය ක්‍රියාත්මක වෙයි.
No commnets