Breaking News

News

March 29, 2025 , Published 06:48 pm ,
8
0
562 views

ජ'පුර හැඩ කරපු කැමීලියා

  • newsLankahit news
  • 562 views
  • 0 comments

IMG-20250329-WA0001.jpg IMG-20250329-WA0002.jpg IMG-20250329-WA0003.jpg IMG-20250329-WA0004.jpg IMG-20250329-WA0005.jpg 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ  Entre club (ව්‍යවසායකත්ව සංවර්ධන සංගමය)  මගින් සංවිධානය කරන ලද කැමීලියා 2025 සංගීතමය රාත්‍රිය පසුගිය මාර්තු මස විසි හත්වන දින විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වෙන ලදී. ඒ සඳහා  ජනප්‍රිය ගායක රොමේෂ් සුගතපාල ඇතුළු ගායික ගායිකාවන් රැසක් ද සහභාගි වී ඇත.
 

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.