රාමසාන් දින සැමරීම් හේතුවෙන් මුස්ලිම් පාසල් සඳහා 2025.03.31 සහ 2025.04.01 යන දින දෙකම නිවාඩු දෙන බවට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට තිබෙනවා.මීට පෙර තීරණය කර තිබුණේ එක් දිනයක් පමණක් නිවාඩු ලබාදෙන බවයි.
No commnets