මහමැතිවරණයේදී කායික දුබලතාවයෙන් යුතු තැනැත්තන් ඡන්ද මධ්‍යස්ථාන යාම සහ ඊම සඳහා වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඊට අදාළ ඉල්ලුම පත්‍රය ඡන්ද ප්‍රදේශයේ තේරීම්භාර නිලධාරි වෙත යොමු කළ යුතු බවයි, එම සභාව සඳහන් කළේ.
එම ඉල්ලුම් පත්‍රය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
Author: Lanka Hit News
Post Views: 37