සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා ලබන සතිය වන විට පුද්ගලයින් පත්කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී J.C අලවතුවල පවසනවා.
පක්ෂ මහ ලේකම්වරයා විදෙස්ගත සිට මේ වනවිට දිවයිනට පැමිණ ඇති බවයි (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඒ අනුව, කඩිනමින් එම ගැටලුව නිරාකරණය වනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී J.C අලවතුවල වැඩිදුරටත් සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 11