පිලිපීනයේ – මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් පවසන්නේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට විහිද ඇති බවයි.
කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හෝ දේපළ හානි පිළිබද මෙතෙක් වාර්තා ලැබී නොමැති බවයි කියන්නේ.
Author: Lanka Hit News
Post Views: 39