Global Platform For All Sri Lankans

Lanka Hit News

තරුණ තරුණියක් කල්පනාවෙන් , භයානක හෙළිදරව්වක්

 

මේ වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එසේම, මේ වසරේ එම දිස්ත්‍රික්කයෙන් HIV ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, හඳුනාගැනීමට තවත් පිරිසක් සිටිය හැකි බවත් සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

තවද , මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 87 දෙනකු හඳුනාගෙන ඇති අතර, ඉන් වැඩි පිරිසක් සූරියවැව සහ තිස්සමහාරාම ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව ද සඳහන්.

මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) මාරාන්තික රෝගයක් නොවන බවත් එය ප්‍රතිශක්ති ඌනතා (AIDS) තත්ත්වයට වර්ධනය වීමට පෙර මුල් අවධියේදීම ප්‍රතිකාර මඟින් සුව කළ හැකි බවයි මේ පිළිබඳ අදහස් දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ශ්‍රී ලංකා නවසීලන්ත එක්දින ක්‍රිකට් තරඟයට වර්ෂාවෙන් බාධා

නවසීලන්ත කණ්ඩායම සහ සංචාරක ශ්‍රි ලංකාව අතර දෙවන එක්දින තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුවා. හැමිල්ටන් ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රී තරඟයක් ලෙසයි

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads