Global Platform For All Sri Lankans

Lanka Hit News

ශ්වසන රෝග අවදානම ඉහළට

 

ශ්වසන රෝග සහිත පුද්ගලන්යිගේ වැඩිවීමක් පසුගිය දිනවල පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතරින් ඇදුම, පුප්පුශීය ප්‍රදාහය රෝගය හෙවත් සී.ඕ.පී.ඩි සහ ක්ෂය රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි පෙනහළු රෝග විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක සඳහන් කළේ.

ඔහු මේ බව පවසා සිටියේ, ඊයේ (08) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම රෝග ව්‍යාප්තිය හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads