Global Platform For All Sri Lankans

නිල සංචාරයක් සඳහා දෙසැම්බරයේ , ජනපති අනුර ඉන්දියාවට..

 

ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන දෙසැම්බර් මැද නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යෑමට සූදානම් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ, ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අනුර කුමාර දිසානායක අතර හමුවක් පැවැත්වීමටද නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

උපකාරක පන්ති අද රැයින් අවසන්

  අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම අද (19) මධ්‍යම රාත්‍රියෙන්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads