Homeදේශීයකොටස් වෙළෙඳපොළ නමින් ව්‍යාජ භාවිතයක් ගැන හෙළිදරව්වක්දේශීයකොටස් වෙළෙඳපොළ නමින් ව්‍යාජ භාවිතයක් ගැන හෙළිදරව්වක්6 months agoLess 1 min50 Viewsකොළඹ කොටස් වෙළඳපොළේ නාමය සහිත ව්‍යාජ ජංගම යෙදුමක් සංසරණය වන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ පවසනවා.එහි අයෝජන, අධ්‍යාපන සහ ශාඛා මෙහෙයුම් කළමනාකරු තාරක අමරසේන මහතා ආයෝජකයින්ට දැනුම් දෙන්නේ, විධිමත් ක්‍රමවේදයට අනුව කොටස් වෙළෙඳපොළේ ආයෝජන සඳහා යොමුවන ලෙසයි.Shares:Previous Postජොන්ස්ටන් FCIDයට පැමිණෙයිNext Postවිශේෂ මෙහෙයුම්වලින් සෘජු අපරාධවලට සම්බන්ධ 22ක් අල්ලයි