දේශීය

ගාල්ලේ දිසාපති පුටුවට අලුත් මුහුණක්

ගාල්ල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කේ.යූ. චන්ද්‍රලාල් මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ දැනට එම ධුරයේ කටයුතු කරන ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා ජනවාරි 25වනදායින් පසු එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බැවින්.

 

Shares: