උණුසුම් පුවත්

78 වන නිදහස් දින සැමරුම් උත්සවය ජනපති අමතයි

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබෙනවා.

“ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර එක්වුණා.

මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත ප්‍රභූ ආරාධිතයින් පැමිණෙමින් සිටිනවා.

නිදහස් දින සැමරුම් උත්සවයේ සජීවි විකාශය අද උදෑසන සිට හිට් නිවුස් මුහුණු පොත හරහා නැරඹීමට ඔබට හැකියාව ලැබෙනු ඇති. 

 

 

Shares: