ක්‍රීඩා

T20 ලෝක කුසලානයේ තීරණාත්මක සටනක් අද!

2026 T20 ලෝක කුසලානයේ Super 8 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අදයි. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යාම සදහා අනිවාර්යෙන්ම ජයගත යුතු තරගයක් වන අතර ක්‍රීඩා ලෝලීන්ගේ සියලු දෑස් අද කොළඹට යොමු වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ශක්තියක් වීමට අපිත් එක්වෙමු!

Shares: