Lanka IOC PLC පවසන්නේ අද (අප්‍රේල් 08) සිට ඉන්ධන වර්ග කිහිපයක මිල වැඩි කිරීමක් සිදු වන බවයි.
නව මිල ගණන්,
1. සුපර් ඩීසල් – රු. 600 / ලීටරය
2. XtraGreen ඩීසල් – රු. 620 / ලීටරය
3. XtraMile ඩීසල් – රු. 590 / ලීටරය
4. XtraPremium පෙට්රෝල් – රු. 465 / ලීටරය











