අද දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100කට ආසන්න තද වැසි ඇති විය හැකි අතර, දිවයින පුරා පැ.කි.මී. 40 – 50 දක්වා තද සුළං ද හමනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි, අකුණු අනතුරු, තද සුළං, ගස් කඩා වැටීම්, මාර්ග ජලයෙන් යටවීම් වැනි අවදානම් පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.
අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න.
අකුණු ඇති අවස්ථාවල විවෘත ස්ථානවල රැඳී නොසිටින්න.
ආරක්ෂිත ස්ථානවල රැඳී සිටිමින් දරුවන් හා වැඩිහිටියන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්න.
මෙම තොරතුරු ඔබගේ ආදරණීයයන් සමඟද බෙදාගෙන ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න.
YouTube:
https://www.youtube.com/@lankahitnews
Facebook:
https://www.facebook.com/officiallankahitnews
⚫ TikTok:
@lankahitnewsofficial
✖️ Twitter/X:
https://x.com/HitNewsLanka
Website:
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email:
[email protected]
නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.









