දේශීය

කෝපා සභාපති ධූරයෙන් අරවින්ද ඉල්ලා අස්වෙයි

කෝපා සභාපති ධූරයෙන් අරවින්ද ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මේ තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් කියා සිටියේය.

Shares: