දේශීය

කොළඹට හෙට නියමිත ජල කප්පාදුව අවලංගුයි

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (6) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව අවලංගු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

හෙට පෙ.ව.10.30 සිට ප.ව. 7.30 දක්වා පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමටයි මණ්ඩලය පියවර ගෙන තිබුණේ.

Shares: