දේශීය

සීගිරි කැටපත් පවුරට හානි කළ තරුණියක් අත්අඩංගුවට

ලෝක උරුම සීගිරිය කැටපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට තිබෙනවා.

ඒ සීගිරිය පොලිසිය විසින්.

පොලීසිය පැවසුවේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ තරුණිය අද (15) අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.

Shares: