විදෙස්

මෝදිගේ උපන් දිනයට රනිල්ගෙන් සුබපැතුම් පණිවුඩයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 75 වන ජන්ම දිනය වෙනුවෙන් ලෝක නායකයින් සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සිය සුබපැතුම් එක්කර තිබෙනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මා මිත්‍ර අගමැති නරේන්ද්‍ර මෝදිට උණුසුම් උපන්දින සුබ පැතුම්” එක් කරන බවයි.

Shares: