කුරුණෑගල – මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ දී ඩක්කුවක් කඩා වැටීමෙන් කුරුණෑගල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් භික්ෂුන් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා.
අපවත් වූ භික්ෂූන් වහන්සේ 7නම අතරින් 05 නමකගේ අවසන් කටයුතු ඊයේ දිනයේ සිදුකෙරුණා.
ඒ මැල්සිරිපුර – පන්සියගම පොදු සුසාන භූමියේදීයි.
අධිකරණයේ ඉල්ලීම අනුව, එම භික්ෂුන් වහන්සේගේ දේහයන් භූමදානය කිරීමට කටයුතු කෙරුණා.










