උණුසුම් පුවත්

අර්ච්චුනා රමනාදන්ට ඇප

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට ඇප ලබා දී තිබෙනවා.

අද පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේ දියි ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඒ පසුගියදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණි මන්ත්‍රීවරයා පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ දීයි.

Shares: