Homeඋණුසුම් පුවත්ඇල්පිටියේ වෙඩි තැබීමක්..උණුසුම් පුවත්ඇල්පිටියේ වෙඩි තැබීමක්..8 months agoLess 1 min77 Viewsඇල්පිටියේ, ඕමත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.නිවෙසක ජනේලයක් වෙත මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් නොමැති බවද පොලිසිය සඳහන් කළා.Shares:Previous Postඅදත් ප්රදේශ කිහිපයකට තද වැසිNext Postකජ්ජා ඝාතනය ගැන තවත් තොරතුරු බැකෝ සමන්ගේ පාපොච්චාරණයෙන් එළියට..