උණුසුම් පුවත්

සහන මෙහෙයුම් සඳහා එක්වුණු ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ආපදා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ ආපදා සහන කටයුතු සඳහා යොදවා තිබූ මෙම හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමෙන් පසු ගිංඔයට කඩා වැටී තිබෙනවා.

අනතුරින් හෙලිකොප්ටර් යානයෙහි සිටි පිරිස තුවාල ලබා ඇති බව සඳහන්.

Shares: